එළඹෙන දීර්ඝ සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන අයුරු පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් තොරතුරු නිකුත් කර තිබේ. ඒ අනුව නොවැම්බර් 05 – 07 දක්වා විදුලි කප්පාදුව...
පසුගියදා බුකර් සම්මානයට පාත්‍ර වූ ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා‘ නවකතාවේ කතා සැකැස්ම සොරකම් කර ඇතැයි මාධ්‍යවේදියෙකු වන රාජ්පාල් අබේනායක මහතා විසින් නැගූ චෝදනාවට එම...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (03) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,782කි.
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් පස්දෙනෙකුගේ ප්‍රකාශ ඊයේ (03) රාත්‍රී...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ. සෙම් රෝග ලක්ෂණ පැවතීම නිසා අංගොඩ බෝ වන රෝග...
රජයේ පාසල්වල ගුරුවරුන් සඳහා දැනට ක්‍රියාත්මක ඇඳුම වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස...
මධ්‍යම පළාතේ සිය නිල සංචාරය අතරතුරදී ජපන් තානාපති – මිසුකොෂි හිදයකි මහතා රාගල වත්තේදී ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත අබ්දුර් රහීම් සිද්ධික් මහතා සමඟ එක්ව ඊයේ (03)...
තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධ බව කියන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඇයව කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදී අත්අඩංගුවට...
දේශිය වෙළඳපොලේ උඩරට සහ පහතරට එළවළු මිල යළිත් ඉහළ ගොස් ඇති බව එලවළු ව්‍යාපාරිකයන් පවසා සිටී. දිවයින පුරා පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත්...
නුදුරේදී යළිත් ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ගෑස් පෝලිමක් තියා නැවත ගෑස් හිඟයක් ඇති නොවන බවත් 2024 සිංහල හා...