ශ්ර්රී ලාංකික ටේබල් ටෙනිස් ශූරියක් වන සනායා බුද්ධදාස ලබන දෙසැම්බර් 4 සිට 11 දක්වා ටියුනිසියාවේ ටියුනිස් නුවර පැවැත්වෙන ටේබල් ටෙනිස් යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම...
ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් අද (31) සිට ආරම්භ වන බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි. එහි අධ්යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පැවසුවේ, ගොවීන් වෙනුවෙන්...
මෙරට ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟයක් පවතින බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙරට තුළ ගුවන් ගමන් පාලකවරුන් 150 දෙනෙකු සිටිය යුතු...
නවසීලන්තයේ විවාහක රූ රැජන ලංකාවේ නිෂී නවසීලන්ත රූ රැජන තරග ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන නිමක්ෂි සචීන්ද්‍රි රණතුංග (නිෂී) එරට නියෝජනය කරමින් ලෝක විවාහක රූ...
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 40දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තුවාල ලබා දිවි බේරාගත් ගණන 30 ක් බවද වාර්තා වේ....
යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ වෙරළට ඔබ්බෙන් අද (30) දිනයේ වෙනස් දර්ශනයක් දිස්වී තිබේ. මෙම සිද්ධාන්තය දියගොබ වලාවක් (waterspout) ලෙස හැඳින්වෙන අතර, යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු...
හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා භාවිත කරන බව කියන ජීප් රථයක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (30) සිය භාරයට ගනු ලැබීය. ඒ, එම...
කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කඳුරට සම්භවයක්...
දකුණු කොරියාවේ සෝල් අගනුවර ඊයේ (30) රාත්‍රියේ ඇති වූ තෙරපීමෙන් මියගිය පිරිස අතර ලාංකිකයෙකුද සිටින බව වාර්තා වේ. මහනුවර ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව...