සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 2ක් ඊයේ (25) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,776ක්...
1998 වසරේ කළුතර බන්ධනාගාරය තුළදී අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට උල් ආයුධවලින් පහරදී මරාදැමීමට තැත්කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට දඬුවම් නියමකර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න...
දැනට සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ. මේ...
යාල වනෝද්‍යානයේ සතුන්ට හිංසා වනපරිදි හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් නවදෙනා ඇප මත මුදාහැර තිබේ. එක් අයෙකුට රු. ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප...
2022 නොවැම්බර් 01 සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ගණුදෙනු කාලපරිච්ඡේදය විනාඩි 30 ක කාලයකින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ. මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 9.30 –...
චීනය පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 500 ක් කොළඹ වරායට සේන්දු වී ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි. ට්විටර් පණිවිඩයක් මගින් තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ එම...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබේ. ඒ, ඊයේ (25) ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවති තරගයේ දි ඇති වූ ආබාධය...
යාල වනෝද්‍යානයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර දඬුවම් ලැබිය යුතු පාර්ශවයන්ට දඬුවම් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශවලට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක,...
මේ වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක් දක්වා 5.75%කින් වර්ධනය වී තිබේ. මෙලෙස අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා ඇත්තේ අඛණ්ඩව හතරවන...
ලොව අපිරිසිදුම පුද්ගලයා ලෙස විරුදාවලිය ලබා සිටි අමොව් හාජි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු ඉරාන ජාතිකයෙක් වන අතර මිය යන විට 94...