කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (23) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,774කි.
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස රිෂී සුනාක් පත් වීමට නියමිත බව වාර්තා වේ. නාමයෝජනා අවසන් වීමට පෙර අවසන් මිනිත්තු කිහිපයේදී ටෝරි නායකත්ව තරඟයෙන් පෙනී මෝඩෝට් ඉවත් වී...
වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සඳහා සතියකට ලීටර් 05ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත. එහි...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අධිකරණයකින් වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාව ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගතව සිටින දෙමළ සිරකරුවන්...
ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව තීරණය කිරීම සඳහා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ දී විමසූ රහස් ඡන්ද ප්‍රතිඵලය තමා වෙත ලැබී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය...
යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින් පිරිසකට එරෙහිව නඩු පැවරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙි. යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිරිහැර වන පරිදි වාහනවලින් ගොස්...
ආසියානු කලාපයේ ජනප්‍රියතම හා අනිවාර්යයෙන්ම රස බැලිය යුතු වීථි ආහාර 50 ක ලැයිස්තුවක් සී.එන්.එන් පුවත් සේවය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. අකාරාදී පිළිවෙළට පළ කර ඇති...
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය පර්ත් හි දී හෙට (25) පැවැත්වේ. එම තරගය...
ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා හින්දු බැතිමතුන් අභිමානවත්ව සමරන දීපවාලී දිනය අදට (24) යෙදී තිබේ. මෙය, හින්දු භක්තිකයන් ගේ ප්‍රධානතම උත්සවයක් ලෙස සැලකෙන මෙය උත්සවය...