STF එක පාතාල වෙඩික්කරුවන් කියා වැරදි අයට වෙඩි තියලා! මුල්ලේරියාවේ සහ අහුන්ගල්ලේ සිදුවූ වෙඩි තැබීම්වල වෙඩික්කරුවන් යැයි පොලිස් විශේෂ කාර්ය බළකාය අතින් මියගියේ එම වෙඩි තැබීම්...
ප්‍රිමාලිට කිට්ටු වූ පොලිස්, ඇමති හා ප්‍රභූ කෙළිකාරයින්ගේ නම් එළියට මෙරට අප්‍රකට කෝටිපතියන් රැසක් රවටා රුපියල් බිලියන ගාණක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලි...
පසුගිය කාලයේ ඉහළ ගොස් තිබූ කුකුළු මස්වල මිල ගණන් මේ වන විට තරමක් අඩුවී ඇතැයි වාර්තා වේ. ඒ අනුව, පසුගිය කාලය පුරාවට රු. 1500ක් දක්වා ඉහළගොස්...
“පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුවේ උත්සාහය” පරාජය කිරීමට එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (20) අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබේ. විපක්ෂයේ සියලු පක්ෂ රැස්ව පසුගියදා...
ජල බිල්පත් ගෙවීම සිදු කර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවක...
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන ලිස් ට්‍රස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඇය මෙසේ අස්වන්නේ අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වී දින 45ක කෙටි කාලයකට පසුවයි. සිය ප්‍රතිපත්ති රැසක් (ආර්ථික ප්‍රථිපත්ති...
කුඩා ළමයින් 100ක් පමණ ජීවිතක්ෂයට පත්වීමත් සමග සිරප් සහ ඖෂධ දියර වර්ග තහනම් කිරීමට ඉන්දුනීසියාවේ පියවර ගෙන තිබේ. මේ මෙම සිද්ධිය වාර්තා වන්නේ ගැම්බියාවේ ළමයින් 70...
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද...
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර ඇතැයි වාර්තා වේ. තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල්...
ඉටුකම “කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වසා දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. “කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ...