වසර 2022 නොබෙල් සාම ත්‍යාගය බෙලරුසියානු මානව හිමිකම් ක්‍රියාකාරියෙකුට හා යුක්රේන හා රුසියානු මානව හිමිකම් සංවිධාන දෙකක් වෙත හිමිවී තිබේ. ඒ අනුව බෙලරුසියාවේ Ales Bialiatski සහ...
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් 34ක් මියගොස් ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අතර දරුවන් 20 දෙනෙකුද සිටින බවත්, ඇතැම් දරුවන් වයස...
ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඇප මත මුදා හැරීමට දිල්ලි අධිකරණයක් නියෝග කර තිබේ. අධිකරණය නියෝග කර ඇත්තේ,ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයක් මත ජැකලින් මුදාහැරීමටයි. ඇය අධිකරණයේ...
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පරිපාලනමය සංක්‍රාන්තියක පවතින මොහොතක එහි ඊ-මේල් ලිපිනයන් ඇතුළු තොරතුරු තාක්ෂණික දත්ත පද්ධතියේ වෙනසක් සිදුවීමට හදිසියේම කටයුතු යෙදීම පාපන්දු ක්ෂේත්රයේ දැඩි ආන්දෝලනයකට තුඩු...
ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) රහස් තොරතුරු හෙලිදරව් කිරීමේ චෝදනා ලබා සිටින එඩ්වඩ් ස්නෝඩන්ට රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් පුරවැසිභාවය ලබාදී ඇති බව විදෙස් වාර්තා සඳහන්...