ජවිපෙ ගැන කෙරෙන අලුත් කතා අනෙක් හැමෝගෙම ඉතිහාසයේ වැරදි දිග හැර, ජවිපෙ ම්ලෙච්ඡත්වය අමතක කරන කතාවල්. ඔවුන්ගේ උපතේ සිටම ඇත්තේ මැටි මෝල් තීන්දු සමග ලේ වැකි...
සුපිරි වෙළෙඳසල්වල අලෙවි කරන ඇසුරුම් කළ බිත්තරවල මිල අඩු කරන ලෙස ආණ්ඩුව සිදුකළ ඉල්ලීමක් නිෂ්පාදන සමාගම් විසින් ඊයේ (20 වැනිදා) ප්‍රතික්ෂේප කර තිබේ. වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති...
යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඇගයීමේ උත්සවයක් ඊයේ (20) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්වුණි. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ...
බටහිර ඕස්ට්‍රේලියාවේ ටැස්මේනියා ප්‍රාන්තයේ වෙරළකට තල්මසුන් 200ක් පමණ ගොඩ ගසා ඇතැයි වාර්තා වේ. පයිලට් තල්මසුන් යැයි පැවසෙන් මොවන්ගෙන් අඩක් තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඔවුන් මුදවාගැනීමට...
පසුගිය කාලය පුරාවට දැඩි කතාබහට ලක්වූ චීනයේ යුවැන් වාන්ග් – 5 පර්යේෂණ නෞකාව පෙරේදා (19) නැගෙනහිර චීනයේ ජියැන්සු වරායට සේන්දු වී තිබේ. දින 69ක් පුරාවට නාවික...
මේ වසරේ (2022) ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා වූ කාලය තුළදී සතොස විසින් ආනයනය කරන ලද සහල් කන්ටේනර් 48 ක තිබූ සහල් විශාල තොගයක් පරිභෝජනයට...
වහාම ක්‍රියාත්මක වන පරිදි රසකැවිලි ද්‍රව්‍යවල මිල 10-13% කින් අඩු කිරීමට ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (LCMA) තීරණය කර ඇතැයි වාර්තා වේ. ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක මිල පහත...
සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරල් එම්.ජේ. ගුණසිරි මහතා ඉවත් කරන ලෙස බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. ඔවුන් පෙන්වාදී ඇත්තේ වත්මන් කොමසාරිස්වරයා විසින් දූෂණ...
ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂ ලෙස කටයුතු කළ ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවෙකු වන ටොම් මූඩි එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ ටොම් මූඩි සහ ශ්‍රී ලංකා ක්‍රිකට්...
ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් අතරින් තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක පමණ තොගයක් දේශපාලනඥයන්ගේ හිතවත් වෙළෙඳුන් ගබඩා කරගෙන සිටින බවට එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත්...