ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පරිපාලනමය සංක්‍රාන්තියක පවතින මොහොතක එහි ඊ-මේල් ලිපිනයන් ඇතුළු තොරතුරු තාක්ෂණික දත්ත පද්ධතියේ වෙනසක් සිදුවීමට හදිසියේම කටයුතු යෙදීම පාපන්දු ක්ෂේත්රයේ දැඩි ආන්දෝලනයකට තුඩු...
ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) රහස් තොරතුරු හෙලිදරව් කිරීමේ චෝදනා ලබා සිටින එඩ්වඩ් ස්නෝඩන්ට රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් පුරවැසිභාවය ලබාදී ඇති බව විදෙස් වාර්තා සඳහන්...
කල් ඉකුත් වූ මොඩර්නා කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 10.3 ක් විනාශ කිරීමට ස්විට්සර්ලන්තයට සිදුවනු ඇතැයි වාර්තා වේ. ඊයේ දිනයේදී එරට සෞඛ්‍ය අමාත්‍යංශය එරට ජාතික පුවත් ඒජන්සිය...
ලංකා සතොස භාණ්ඩ ආනයන කරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන් හට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල අඩුවෙන්...
ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල නැවත වතාවක් අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. ඒ අනුව දෙසැම්බර් මාසය සඳහා වෙළෙඳපොළට එන බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 1.1%කින් පහල...
ජගත් ටෙනිස් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන රොජර් ෆෙඩරර් අද දිනයේදී සිය වෘත්තිමය ටෙනිස් දිවියට සමුදුන්නේය. ෆෙඩරර් සිය වෘත්තිමය ටෙනිස් දිවිය අවසන් කරන්නේ එංගලන්තයේදී පැවැත්වෙන ලේවර්...
රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය යළිත් අද (09) සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව සතියට දින දෙකක් ගුවන් සේවය ලංකාව වෙත...
මධ්‍යම මෙක්සිකෝවේ කර්මාන්ත කලාපයක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාකරන පරිදි සන්නද්ධ පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇත. පුද්ගලයින් 9 දෙනෙකුගේ සිරුරු...
කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට වැඩි කාලයක් පුරාවට දේශසීමා වසා දැමූ ජපානය, යළිත් සිය දොරටු විදේශකයන් ට විවෘත කිරීමට නියමිතය. ඔක්තෝබර් 11 සිට යළිත් වීසා බලපත්‍ර...
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීමට පියවර ගෙන තිබේ. එම මිල අඩුකිරීම සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක බව එම ආයතනය නිවේදනය කරයි. මිල අඩුකර...