සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ධුර කාලය අවසන් වන...
අධ්යක්ෂවරයෙක් හා ජනප්‍රිය නළුවකු වන බුද්ධික ජයරත්න අධ්‍යක්ෂණය කළ රවී රොද්‍රිගු නිෂ්පාදනය කළ “සැප්තැම්බර්” චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය පසුගියදා බත්තර මුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී එළි දක්වනු...
ජපුරම්මා සහ කැලණිම්මා දෙකෙන් සෑහෙන පමණ පිරිසක් මේ පාර පාර්ලිමේන්තු ගිහින් තියන හින්ද ඒ ඒ කැම්පස් වල ආදිශිෂ්‍ය පොරවල් එක එක පෝස්ට් දානවා. පෝස්ටර් කැම්පේන් කරනවා....
ඉකුත් මාසයකට ආසන්න කාලයක් තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන් 500 දෙනකුගේ ගුවන් ටිකට්පත්වලින් රුපියල් කෝටි හතර හාමාරක පමණ මුදලක් වැඩිපුර අයකර ඇති බව ශ්‍රී...
ඉන්දීය බිලියනපතියෙකු වන ගෞතම් අදානිට එරෙහිව ඇමෙරිකාවේදී වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, ඔහු එරට මුදල් රැස් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක අල්ලස් ක්‍රමයක්...
රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් ගාල්ල, මාපලගම ප්‍රදේශයේදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිය භාරයට ගෙන...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් එරාවුර් නගර සභාවේ හිටපු සභාපති වන එම්. නලීම් මහතා, සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා වශයෙන් නම් කර තිබේ.
යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමෙන් තරග වැදුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් රාමනාදන් මහතා අද (21) පැවැත්වුණු නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට හිමි සම්ප්‍රදායිකව අසුනේ අසුන්...
තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එම දැරියන් අද(21)...
නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ.පි.ඩි.පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (21)...