ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හූ වෙයි මහතා හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (21දා) පවත්වා තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙරට...
චීනය විසින් පරිත්‍යාග කිරීමට නියමිත රුපියල් බිලියන 5ක් වටිනා පාසල් නිල ඇඳුම් තොගයේ පළමු කොටස ලබන ජනවාරි 06 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය. මේ පරිත්‍යාගය මගින් ශ්‍රී...
ලොව විවිධ රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වටමේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟ වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීවා ඒ...
සේවා ස්ථාන 27,000කට අධික සංඛ්‍යාවක් සහිත දැවැන්ත චීන තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම (Sinopec), ශ්‍රී ලංකාවේ ආහාරපාන නිෂ්පාදන ආනයනය කිරීම සහ එම නිෂ්පාදන සිය වෙළඳසැල්වල අලෙවි...
චීනයේ සිටි විශිෂ්ඨ නායකයෙකු ලෙස සැලකෙන ජියැංග් සෙමින් මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ. ෂිංහුවා ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ එරට හිටපු ජනාධිපතිවරයා, ලියුකේමියාව සහ ඒ ආශ්රිත...
චීනය විසින් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 1,000ක් රැගත් නෞකාව ඊයේ (27) කොළඹ වරායට සේන්දු වී ඇති අතර, එහි ගොඩබෑම් කටයුතු අද (28) අවසන් වූ බව...
චීනයෙන් පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර මිලියන 10.6ක් රැගත් ‘සුපර් ඊස්ටන්’ තෙල් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබේ. මෙරට ගොවීන්ට හා ධීවරයන් හට ලබාදීම සඳහා ප්රදානය...
ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් අභියෝග ජය ගැනීම සඳහා චීනයේ අඛණ්ඩ සහය ලබා දෙන බවට මෙරට සිටින චීන තානාපති – චී ජන්හොං මහතා අද (25) දිනයේදී...
වසර 2023/24 අධ්‍යයන වර්ෂය සඳහා චීන රජයෙන් සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික උපාධිධාරීන් වෙත ලබාදෙන පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව 36ක් සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවා තිබේ. වැඩි විස්තර :
“ශ්‍රී ලංකාවට තාක්ෂණයේ සිට කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, සංචාරක කර්මාන්තය සහ තවත් බොහෝ ආයෝජන අවස්ථා රාශියක් ඇති බව ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය වන අනුරාධා යහම්පත් මහත්මිය...