මේ සතියේ සැමරුනු චීන නව වසරට ප්‍රථම Recombinant Human Erythropoietin Injections (Epiao) සිරින්ජ මිලියන 1.55ක් ශ්‍රී ලංකාවේ රෝහල් වෙත භාරදී ඇති බව මෙරට පිහිටි චීන තානාපති...
වසර තුනකට පමණ පසුව, චීනයේ සිට විදෙස් රටවලට ගමන් කරන සංචාරකයින් සඳහා නැවතත් ආරම්භ කර ඇති නියමු ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාවද ඇතුළත් කර ඇතැයි එරට සංස්කෘතික හා...
නව ප්‍රභේදයක් වාර්තා නොවුන ද චීනයේ ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පසුගිය...
පසුගිය වසරේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘති මෙම වසරේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස්...
චීන බෞද්ධ සංගමයේ ප්රමුඛත්වයෙන් පැවැත්වෙන ෆාෂියාන් පුණ්‍ය භාරය වැඩසටහන යටතේ වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනක් ඊයේ (27) අනුරාධපුර අභයගිරි විහාරස්ථාන පරිශ්‍රයේදී සිදුවිය. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ...
චීනයට ගමන් කරන සංචාරකයින් නිරෝධායනය කිරීම නැවැත්වීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. මෙම පියවර ජනවාරි 08දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. වසර...
චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා විසින් ලියන හා කියන ලද කවියක් මෙරට චීන තානාපති කාර්යාල ට්විටර් ගිනුමට එක්කර තිබේ. එම ට්විටර් පණිවුඩය මගින් කොහොන...
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හූ වෙයි මහතා හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (21දා) පවත්වා තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙරට...
චීනය විසින් පරිත්‍යාග කිරීමට නියමිත රුපියල් බිලියන 5ක් වටිනා පාසල් නිල ඇඳුම් තොගයේ පළමු කොටස ලබන ජනවාරි 06 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය. මේ පරිත්‍යාගය මගින් ශ්‍රී...
ලොව විවිධ රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වටමේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟ වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීවා ඒ...