අද (23දා) දිනයේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වූ ගල්වැව සිරිධම්ම හිමියන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වෙනත් නඩුවත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06දා දක්වා රක්ෂිත...
අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක් කෝටි 78 ලක්ෂයක මුදලක් සොයාගැනීමේ සිද්ධිය පිළිබඳ සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස අධිකරණය...
මහියංගනය ප්‍රාදේශීය සභා සභාපති කේ.පී ගුණවර්ධන මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ. මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමිට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...
බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයේ පාසලක සිසුන් කිහිපදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුවන් අද (08)...
“ලාබෙට බඩු” නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් විසිතුන් හැවිරිදි තරුණයකු ලබන 03 වැනිදා තෙක් රක්ෂිත...
ප්රකෝටිපතියන් රවටා රුපියල් බිලියන ගණනක් වංචා කළ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි සිය අනියම් පුරුෂයා සමග සුඛෝපභෝගී විදෙස් සංචාර 08ක යෙදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
“ජය ශ්‍රී” ජයලත් සහෝදරයින්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව 2023 පෙබරවාරි 21 වැනිදා යළි කැඳවීමට කොළඹ වානිජ මහාධිකරණ ඊයේ (17) නියෝග කළේය. ඒ කොළඹ වානිජ මහාධිකරණය...
පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරියකගේ නළලට බලහත්කාරයෙන් හාදුවක් දුන්නා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම කොට්ඨාසයේම සේවය කරන පොලිස් සැරයන්වරයෙකු පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. අදාල...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) උදෑසන කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික...