දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ‘යොවුන් ලෝක කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 39 කින් (ඩක්වත් ලුවිස් න්‍යායට) සිම්බාබ්වේ යොවුන් පිල පරාජය...
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 03කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අද (18) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්...
සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තුන්වන විස්සයි විස්ස තරගය අද (18) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය. තරග 1 – 1ක් වශයෙන් සමව ඇති තරගාවලියේ...
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව පරදා කඩුලු 04කින් ජය ගැනීමට අද (16) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සමත්විය. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා...
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3කින් ජයගැනීමට අද (14) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සමත් විය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස්...
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරගාවලිය අද සිට ආරම්භ වෙයි. එම තරගාවලියේ පළමු තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට...
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හෙට (11) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් එක්දින තරගය නොමිලේ නැරඹීම සඳහා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් ලබාදී...
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග ට හිමිව ඇති අතර චරිත් අසලංක උප...
සංචාරක සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල ඊයේ (08) සමත් විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී...
සුපිරි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ගේ නැති වී තිබූ ටෙස්ට් කැප් තොප්පි 2ක් (බැගී ග්‍රීන්) සහිත බෑගය හමුවී ඇති බව වාර්තා වේ. මින් එක කැප් තොප්පියක්...