චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයෙන් කඩුළු 10ක පහසු ජයක් ලැබූ ඉන්දීය පිල අටවැනි වතාවටත් එම කුසලානය දිනා ගැනීමට සමත්...
තියුණු තරගයකින් අනතුරුව කඩුලු 2කින් පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (14) සමත් විය. ශ්‍රී ලංකාව මෙසේ අවසන්...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඊයේ (11) පැවැති තරගය ලකුණු 228කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඉන්දීය ආරම්භ පිතිකරුවන් වන නායක...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (10) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා රාත්‍රී 8.30...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව ඉදිරියේදී කොළඹ...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට එංගලන්තයට එරෙහිව ක්‍රිකට් තරගාවලියක් ජය ගෙන තිබේ. ඒ, එංගලන්තය සමග පැවති අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය...
පකිස්ථානය 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ ඉන්දීය කණ්ඩායම සමග මූලික වටයේ පැවති තරගය තීරණයකින් තොරව අවසන් වීමත් සමගයි....
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (02) පැවැත් වේ. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක් දින ජාත්‍යන්තර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. නිවේදනයක් නිකුත්...