ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත්...
ශ්‍රී ලංකා-පාකිස්ථාන ටෙස්ට් තරඟයට වර්ෂාවෙන් බාධා සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය වන අද (25) වර්ෂාව හේතුවෙන්...
පකිස්ථාන A කණ්ඩායම නැගී එන කණ්ඩායම් අතර ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඊයේ (23) සමත් විය. අවසන් මහා තරගයේදී ඉන්දීය A කණ්ඩායම ඔවුන් හමුවේ ලකුණු...
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර තරග බිමට සමුදුන් බව නිල වශයෙන් දැනුම් දී තිබේ. ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ටෙස්ට් තරග 44ක්, එක්දින...
අද (20) දිනයේ ගාල්ලේදී අවසන් වූ ශ්‍රී ලංකා – පකිස්තානු පළමු ටෙස්ට් තරග ප්රදානයේදී ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් පකිස්තානු නායක බාබර් අසාම් වෙත පිරිනැමුණු සංකේතාත්මක චෙක්පතෙහි වටිනාකම...
සත්කාරක ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. ආරම්භ වේ. තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය මෙය වේ. පකිස්ථානය...
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලබන ඉරිදා ගල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ක් නම් කර තිබේ. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක...
සත්කාරක ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති තෙවැනි සහ අවසන් 20-20 කාන්තා තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා...
මෙරට ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට පැවැත්වෙන ලංකා T10 ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය ජුනි මාසයේදී පැවැත්වීමට මුලින් යෝජනා වී තිබුණද, එය...