එළඹෙන ඇෆ්ගනිස්ථාන සංචාරය සඳහා වන සංචිතයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක භානුක රාජපක්ෂ නිදහස් කර තිබේ. භානුක විසින් සිදුකර තිබූ ඉල්ලීමක් අනුව ඔහුව නිදහස්...
පාකිස්තානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය අතරතුරදී තරග පාවාදීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් සිදුකරන ලද චෝදනාව විමර්ශනය කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සබාවේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරීවරයා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ සියලුම ආකාරයේ ක්‍රිකට් තරග තහනමක් පනවා තිබේ. අත්හිටවූ තරග තහනමට අමතරව චාමික කරුණාරත්නට අමෙරිකානු ඩොලර්...
වසර 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග කරන කණ්ඩායම් විසින් පසුගිය සමයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතුරින් මේ වසරේදී රඳවාගන්නා ක්‍රීඩකයන් නම් කර තිබේ. ඒ අනුව, ශ්‍රී...
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද (13) පැවති අවසන් මහා තරගය කඩුලු 05 කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය. මුලින් කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම...
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් හරහා පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන...
පන්දුවාර විස්සයි 20 පිටියේ ලකුණු 4,000 සීමාව පසුකල පළමු පිතිකරුවා බවට පත්වීමට ඉන්දියාවේ විරාට් කෝලි අද (10) සමත් විය. එංගලන්තය සමඟ පැවැත්වෙන ලෝක කුසලාන අවසාන පූර්ව...
අද (10) පැවති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව කඩුලු 10කින් පරදවා අවසන් මහා තරගයට පිවිසීමට එංගලන්තය සමත් විය. විරාත් කෝලි...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් බවට පත්වෙමින් අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්ථානය අද (06) සමත් විය. ඒ බංග්ලාදේශය සමගින් පැවති තරගය කඩුළු...
ඊයේ (05) රාත්‍රියේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර...