ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් හා රථවාහන සැලැස්මක් අද (24) ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි. ඉරාන...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් හමුවක් සිදුව තිබේ. පොදුජන පෙරමුණ සඳහන් කළේ, එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන්...
ශ්‍රී ලංකිකයන් ලක්ෂ 25 ඉක්මවූ පිරිසක් වසර 2ක් තුළ විවිධ හේතු මත රට හැර ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්තුමය වාර්තාවලින් තහවුරුවීමත් සමඟ ඒ...
යුද හමුදාවේ හා ශ්‍රී ලංකා ඔටෝමෝබයිල් සංගමයේ සංවිධානයෙන් පසුගිය 21 දා පැවති නරියාකන්ද සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගාවලියේ සිදුවූ මාරක රිය අනතුරින් පසු තරගාවලිය නතර...
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයන් මහත්මිය අද (23) දිවයිනට පැමිණීමට නියමිතයි. අමාත්‍ය සන් හයන් මහත්මිය අද මෙලෙස දිවයිනට පැමිණෙන්නේ, දෙදින නිල සංචාරයක්...
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණීමට නියමිත බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් ප්‍රකාශ කරයි. අප්‍රේල් 24දා උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය...
පාසල් පෝෂණ වැඩසටහනට වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත්කර ඇත්තේ විද්වත් කමිටුවක් මගින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් බව අවධාරණය කෙරේ. ජනාධිපති...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව සහභාගි වූ විදේශ සංචාර සඳහා රජය දැරූ වියදම් සම්බන්ධ ප්‍රශ්නයක් අනිද්දා (24) පැවැත්වෙන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත්...
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබේ. එළැඹෙන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට (21) පස්වසරක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ...