ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක...
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට අද (30) පක්ෂ විධායක සභාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර නීති මාර්ගයෙන් කටයුතු...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති මණ්ඩලය...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය...
ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම වී තිබේ. ඒ නීතිපතිවරයා විසින් ඥානසාර හිමිට එරෙහිව ගොනු කර තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමිනි....
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද (27) බෙයිජිං අගනුවරදී පැවැත්විණි. දෙරට අතර දීර්ඝ කාලීන මිත්‍රත්වයක් පවතින බවත්, ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ...
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථක පරිවර්තනයක් සඳහා ඇති විශාලතම අවහිරය මෙරට රජය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (26)...
මත්පැන් නිෂ්පාදනය කරනු ලබන වී ඒ ඩිස්ටලරිස් ආයතනය තුළ මත්පැන් නිෂ්පාදනය සඳහා කල් ඉකුත් වූ මෝල්ට් ධාන්‍ය වර්ග තොගයක් යොදාගැනෙමින් තිබෙන බවට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව...
ඊයේ (2024-03-26) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.