ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා ලබන සතියේ යළි ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. සුභාෂ්කරන් ඉදිරිපත් කරන ලද එක්සත් රාජධානියේ ලයිකා...
ජනාධිපතිවරයාට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගැසූ ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකරුවෙකුට උසස්වීමක් ලබාදෙමින් නියෝජ්‍ය මහා කළමනාකාර තනතුර සදහා නිර්දේශ කිරීමක් සම්බන්ධයෙන් එම බැංකුවේ පිරිසකගෙන් විරෝධයක් මතුව...
ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය...
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. ඉදිරි වසර දහය තුළ මෙරටින් ලාදුරු තුරන්...
මෙරට කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන...
රුපියල් ලක්ෂ දෙකකට ආසන්න දායක හා අධිභාර මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී සබීතා පෙරේරා ඇතුළු තිදෙනකුට එරෙහිව සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, කොළඹ...
යෝජිත ඉන්දීය – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමෙහි (ETCA) 14 වන වටයේ සාකච්ඡා 2024 මාර්තු පළමුවන සතියේ පැවැත්වීමට සැලසුම් කර ඇත. යෝජිත ඉන්දීය –...
ජානක වක්කුඹුර මහතා අද (20) දිනයේදී පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මෙම රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව වක්කුඹුර...
ඊයේ (2024-02-19) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාවය බලාත්මක කිරීම සදහා 2023 සැප්තැම්බර් 27...