ආසිරි මෙඩිකල් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රොගියකුට ජාතික ඖෂධ නියාමන අධිකාරි පනට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම ඇතුළු චෝදනා 11ක්...
නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් රියදුරෙකු මියයෑමේ සිද්ධියෙන් පසුව ඊයේ (18) රාත්‍රියේ නාරම්මල පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ එම සිද්ධියට විරෝධය පළ කරමින්...
මෙහිදී විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තාවේ දක්වා ඇති පරිදි, සීනි වංචාවට සම්බන්ධ ප්‍රධාන සමාගම්වලින් නියමිත බදු අයකර ගැනීමට මුදල් අමාත්‍යාංශය හා දේශීය ආදායම්...
පෙරේරා ඇන්ඩ් සන්ස් (Perera And Sons) හි ප්‍රධාන ශාඛාවෙන් ලබාගෙන පරික්ෂාවට ලක්කරන ලද ලම්ප්රයිස් (Lamprais) තොගයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තීන්දුවීමෙන් පසු වරද පිළිගත් එම ආයතනයේ...
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩණය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ප්රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය...
අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටි පුද්ගලයාට රහතුන් 41 දෙනකු, අගසව්වරුන් 05 දෙනකු සහ දිවයින පුරා අනුගාමිකයන් ලක්ෂ 03ක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනවලදී...
හම්බන්තොට වරාය ඉදිකිරීමේදී කඩා ඉවත් කරන ලද කළුගල් මෙට්‍රික් ටොන් මිලියනයක් මාලදිවයිනට යැවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇතැයි “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ. කළු ගල්...
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස්පන් දහසක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවාවේ වෘත්තිය සමිති 72ක සේවකයෝ අද (16) දිවයින පුරා රෝහල්වල වැඩවර්ජනයක නිරත වෙති. මෙම වර්ජනය...
වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුට ටින් අංකයක් ලබා දෙමින් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලිපාදිංචි කිරීමත් එසේ ලියාපදිංචි නොවන පිරිස් සඳහා රුපියල් 50,000ක දඩයක් නියම කිරීමටත් වන...
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු ධූර 4ක් පුරප්පාඩු වී සෑහෙන කලක් ගත වී ඇතත් මේ දක්වා එම තනතුරු සඳහා සුදුස්සන් තෝරා පත්කරගෙන නොමැත. මෙයට මසකට පමණ පෙර...