ඊයේ (2024-01-08) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කර අද දිනට (ජනවාරි 08) වසර 15 ක් සපිරේ. ලසන්ත වික්‍රමතුංග මහතාගේ 15 වන ගුණ සමරුව අද (ජන....
තමාගේ ලිපිනය රටම දන්නා බවත්, තමා සැඟවී නොමැති බවත්, සිතාසියක් ඇත්නම් එය බාරදීමට පැමිණෙන ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසන සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බව...
සමගි ජන බලවේගය විසින් ආරම්භ කිරීමට නියමිත නව සන්ධානය සඳහා පක්ෂ සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා එළඹෙන සතියේ සිට නිල වශයෙන් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. පොහොට්ටුවේ...
ලක්ෂ 7ක් ඉක්මවන මෙරට විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුපෙන් ආදායම් බදු හෝ උපයන විට ගෙවීම් බදු හෝ අය නොකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ...
පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් ජනාධිපති...
ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන සම්පත් අත්තටගේ නැමැත්තා ඔහුගේ දේපල උපයාගෙන ඇති ආකාරය සම්බන්ධයෙන් පොලිසියට මේවන විට සැක මතුව ඇතැයි වාර්තා වේ. ඒ ඔහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීවට අයත් බව පැවසෙන ගිනි අවියක් හා ජීව උණ්ඩ වත්තල පිහිටි ජනප්‍රිය පාසැලකින් සොයාගෙන ඇතැයි වාර්තා...
වී අලෙවි මණ්ඩලයේ වංචා කටයුතුවලට සම්බන්ධ නිලධාරීන් වී තොග සම්බන්ධව ගණන් සාදා ඇති ක්‍රමය පයිතගරස්වත් නොදන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා කියයි....