ජාතික රූපවාහිනිය භූමියෙන් පර්චස් 80 ක් අවුරුදු 30 ක බදු ඔප්පුවකට විකිනීම සඳහා එහි සභාපති හා අධ්යක්ෂ ජනරාල් විසින් සැලසුම් කොට ඇතැයි වාර්තා වේ. මේ සඳහා...
රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා රජය විසින් ළඟදීම තවත් බදු 4ක් හඳුන්වා දෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ධන බද්ද, ඉඩම් බද්ද, දේපළ...
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ෂී ජින්පින් මහතා තෙවැනි වරටත් තේරී පත්වී තිබේ. මේ පිළිබඳව අද (23) පෙරවරුවේ බීජිං හි පැවති මාධ්‍ය...
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ...
පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පාසල් සිසුන්ට යළි අවස්ථාව ලබාදි තිබේ. ඒ කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතුන් මත පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබූ සීමාවන් පසුගිය සැප්තැම්බර් 20...
අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ලිබර්ටි පබ්ලිකේෂන් ආයතනයට අයත් දිනපතා ඉංග්‍රීසි පුවත්පතේ පළවූ වාර්තාවක් හේතුවෙන් තම වරප්‍රසාද කඩවී ඇති බව සඳහන් කළේය....
නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කළ හමර් වර්ගයේ රථයක් රාජසන්තක කිරීමෙන් පසුව පැවති වෙන්දේසියකදී එය ආනයනය කළ පුද්ගලයාටම ලබාදීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...
පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව සම්මත වූ අතර පසුව තෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වුණු අතර, එම පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය. එහිදි...
ආනයනික සීමා පනවා ඇති භාණ්ඩ කිහිපයක සීමා ඉවත් කිරීමට ඉදිරි සති දෙක තුළ ක්‍රියා කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ...
ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය වීමට චීන යාත්‍රාවක් ශ්‍රී ලංකා වෙරළට ළඟා වී ඇතැයි වාර්තා...