සිනමන් ලේක් සයිඩ් කලම්බෝ (Cinnamon Lakeside Colombo) හෝටලයේ “ද ඩයිනින් රූම්” (The Dining Room) වෙතින් ඊයේ (02) රාත්‍රියේ ආහාර ගත් අයකුට ලබාදුන් සුප් එකකට අතිරේකව එක්කළ...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති මේ වනවිට ඩුබායි හි සැඟව සිටින ශිරාන් බාසික්ට අයත් බව පැවසෙන දෙහිවල ප්‍රදේශයේ පිහිටි Soul Beach සංචාරක හෝටලයේ අනවසර ඉදිකිරීම්...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු තොරතුරු තාක්ෂණය මත වේගවත් කිරීමට ස්ථාපිත රැමිස් (Revenue Administration Management Information System (RAMIS) පරිගණක පද්ධතිය සකස් කළ සිංගප්පූරු සමාගම සමග වන ගිවිසුම...
බදු හඳුනාගැනීමේ අංකයක් (TIN number) ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බවත්, වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් මිලියන 1.2ට වඩා...
ජල ෆිල්ටර් බෙදා දීම පිළිබඳව සාකච්ඡාවකට තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයට ආ හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, හිටපු මහ ඇමැති එස්.එම්.රංජිත් සමරකෝන් සහ මන්ත්‍රී අජන්ත යන මහත්වරුන්ට ගම්වාසීහු අද...
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව ඩොලර් ආදායම් ලැබිය හැකි පරිදි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය නෛතික බලය ලැබෙන...
ඊයේ (2024-01-01) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති මේ වනවිට විදේශ රටක සැඟව සිටින ශිරාන් බාසික්ට අයත් බව පැවසෙන දෙහිවල ප්‍රදේශයේ පිහිටි Soul Beach සංචාරක හෝටලයේ අනවසර ඉදිකිරීම්...
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. අද (01) අලුයම 05 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් සංශෝධනය කර ඇති බව එම සංස්ථාව සඳහන් කළේය....
මේ වසරේ පැවති පසුගිය නත්තල් දින දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ විශේෂ වැඩසටහනකදී ගායන ශිල්පිනී නතාශා පෙරේරා ඇඳ සිටි ඇඳුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ විවේචන...