ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් කිරීම සඳහා තායිලන්ත අගමැති ශ්‍රීතා තවිසින් මහතා ලබන පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. තායිලන්ත...
මෙරට ප්‍රධානම කිරි නිෂ්පාදන සන්නාමයක් වන කොත්මලේ ඩේරි ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන මිලිලීටර් 170 වැනිලා කිරි පැකට්ටුවක මිල හිටි හැටියේම රුපියල් 100 දක්වා...
කළු පොලී මාෆියාවේ යෙදී සිටින පෞද්ගලික අංශයේ සමාගම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා අලුත් ක්‍රමවේදයක් යටතේ නව අධිකාරියක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු...
ලබන සඳුදා (ජනවාරි 01දා) සිට ඉන්ධන සහ ගෑස් මත වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු...
දිස්ත්‍රික්ක 09ක සරම්ප රෝගින් වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කර...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) සභාපති ධූරයට විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත්කර තිබේ. මීට අමතරව චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ්...
‘සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මේ බෙහෙත හදලා දෙන්න කිව්වා. මට සල්ලි දුන්නා. මම බෙහෙත හදලා දුන්නා.’ යැයි ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සැපයුම්කරු මාලිගාකන්ද...
ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී රත්නායක...
ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළේ, ඒ මහතා ජනවාරි මස 11 සහ 12 යන...
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිඛිතව ලිඛිත දැනුම්දීමක් කර ඇතැයි වාර්තා...