හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ ආනයනයට අදාළ යැයි කියන ලියකියවිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) බාරදී ඇතැයි වාර්තා වේ. ඔහු මේ සම්බන්ධයෙන්...
“ඇමති තාරක මිහින්තලා පුදබිමේ මැදමළුවේ මෝටර් රථය දමා පැන ගිහින්” යනුවෙන් ඊයේ (දෙසැම්බර් 25) අප වෙබ් අඩවියේ පලවූයේ වැරදීමකිනි. ඉන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය...
රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර ටී. සොමිපාල මහතා සති දෙකක් තිස්සේ අතුරුදන් වීම සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පසුගිය 22 වැනිදා ප්‍රධාන කපුවාගේ මුණුපුරෙක්...
ලක පරසිඳු මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් (Avenra Garden) හෝටලයේ මුළුතැන්ගෙය ඉතා අපිරිසිදුව පවත්වාගෙනයාම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එයට සීල් තැබීමත් සමඟ දේශපාලන ක්ෂේත්රයේ ගැටුමක් නිර්මාණය වී...
සාමයේ පණිවුඩය ලොවට ගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල අදට ( 25 ) යෙදී තිබේ. ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත කිතුනු භක්තිකයෝ නත්තල...
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව අරුථයක් ගෙන දුන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන රෙක්ස් කොඩිප්පිලි...
ලක පරසිඳු මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් (Avenra Garden) හෝටලයේ මුළුතැන්ගෙය ඉතා අපිරිසිදුව පවත්වාගෙනයාම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එයට සීල් තබා ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම...
බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට සම්බන්ධ වූවා යැයි නිෂ්චිත සාක්ෂි ලැබුණොත් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අනිවාර්යෙන් අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා...
මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද සංශෝධන අනුව භූමදානය සහ ආදාහනයට සම්බන්ධ සේවා වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්යක්ෂ කේ.කේ.අයි. එරන්ද...
මියන්මාරයේ සයිබර් අපරාධ ප්‍රදේශයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කළ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි....