වැට් බදු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් අද (11) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඊට පක්ෂව ඡන්ද100 ක් ලැබුණ අතර, ඊට විරුද්ධව ඡන්ද 55 ක් ලැබුණි. මීට...
පාතාල නායක අංගොඩ ලොක්කා රුහුණු කතරගම මහා දේවාලයට පූජා කරන ලද පවුම් 38ක් බරැති රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධියට නීතිපති නියෝග මත අත්අඩංගුවට ගැනීමට නියමිත ප්‍රධාන...
මෙරට ව්‍යාපාරිකයන්ගෙන් වැඩි පිරිසක් බදු ගෙවීම පැහැර හැර ඇතැයි ද 2023 වසර තුළ රුපියල් බිලියනට වැඩියෙන් ආනයන සිදුකර ඇති ව්‍යාපාරිකයන් 712 දෙනකු අතුරින් 15%ක් ආදායම් බදු...
SLVlog Pod Talks වැඩසටහනට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් පෙරේදා (08) නිකුත් කරනු ලැබුවේය. ඒ, YouTube අවකාශයේ පවත්වාගෙන යනු ලබන SLVlog Pod Talks නමැති...
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත්, වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන...
රුහුණු කතරගම මහා දේවාලයට පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දරුවාගේ අපලයට පූජා කළ රත්රන් පවුම් 38ක් බරැති රත්රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව මහ දේවාලයේ...
ඊයේ (2023-12-05) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.
යුක්රේන සටන් පෙරමුණේ භට කණ්ඩායම්වලට නායකත්වය දුන් යුක්රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයකු වන කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී...
රාජ්‍ය අමාත්‍ය – ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතීත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ 2020, 2021 හා 2022 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන...
විදෙස් ගතවීමට සිටින තරුණියන්ට ළමා සහ වැඩිහිටි සාත්තු සේවා ඩිප්ලෝමා පාඨමාලා පවත්වමින් ව්‍යාජ සහතික නිකුත් කර රුපියල් ලක්ෂ ගණනක මුදලක් වංචා කරන ලදැයි කියන බම්බලපිටියේ ප්‍රසිද්ධ...