විදෙස් ගතවීමට සිටින තරුණියන්ට ළමා සහ වැඩිහිටි සාත්තු සේවා ඩිප්ලෝමා පාඨමාලා පවත්වමින් ව්‍යාජ සහතික නිකුත් කර රුපියල් ලක්ෂ ගණනක මුදලක් වංචා කරන ලදැයි කියන බම්බලපිටියේ ප්‍රසිද්ධ...
පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය. ඒ 2023.12.01 වැනිදා, පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන...
හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොණු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි. මෙම පැමිණිල්ල ගොණු කර ඇත්තේ...
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසුවුණි. ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04)...
නාරාහේන්පිට අභයාරාමයේ විදුලි බිල රුපියල් එකොළොස්දහසක හිඟයක් තිබීම හේතුවෙන් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව පසුගිය 01 වැනිදා එහි විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇතැයි...
අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. ජනාධිපතිවරයා විසින් ස්ථාපිත...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට පැනවුණු පාර්ලිමේන්තු තහනම පිළිබඳ යෝජනාව සඳහා පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් පැවැත්විණි. ඒ අනුව යෝජනාවට පක්ෂ...
ඩුබායිහි මේ දිනවල පැවැත්වෙන COP – 28 සමුළුවට සහභාගි වීමට ගොස් සිටින ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහයන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද සිදුව තිබේ....
අත්අඩංගුවට පත් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ලබන 13දා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව...
2022 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (01) නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගිය...