ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා, නවදිල්ලි නුවර චීනය සමඟ ඇති සබඳතා මත රඳා නොපවතින බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ෆස්ට් පෝස්ට් මාධ්‍ය ආයතනය සමග...
දෙසැම්බර් නිවාඩුවෙන් පසු ඇතැම් මහා පරිමාණ ඇඟලුම් කම්හල්වලින් 20%ක් පමණ සංඛ්‍යාවක් මාසයක සිට තුන් මාසයක කාලයක් දක්වා වසා තැබීමට තීරණය කර ඇතැයි නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවූ තහනම හේතුවෙන් මෙරටට ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පවසයි....
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ වැඩි ඡන්ද 59කින් සම්මත විය. වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 62ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද තුනක් පමණි. ජාතික...
උසස් පෙළ විභාගය කල් නොදැමෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි. උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම්...
ඊයේ (21) පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට කථානායකවරයා නියෝග කර තිබේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146...
මාර්ග සංවර්ධන අධිකාරියේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා හමුදා නිලධාරීන් යෙදීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ඒ අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට සූදානම්වීම ඇතුළු කරුණු කිහිපයක්...
2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක්...
චීනයේ රාජ්‍ය මන්ත්‍රී ගරු ශෙන් යිචින් (Shen Yiqin) මහත්මිය ප්රමුඛ දුත පිරිසක් සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම...
ඊයේ (නොවැම්බර් 20) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :