රාජ්‍ය බැංකු හයක කොටස් පෞද්ගලික අංශයට විකිණීමට රජය සැලසුම් කරමින් සිටින බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා කියා සිටී. මෙහි මුල් පියවර...
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ව්‍යාජ ලිපිලේඛන සැකසීම හා තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගෙන ඇත.
අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැඟී එන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී ඇති බවත්, ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරත්වය...
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීන එක්සිම් බැංකුව හා ශ්‍රී ලංකාව එකඟතාවයකට එළැඹි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අදාළ එකඟතාවය යටතේ එම බැංකුවට ගෙවීමට ඇති...
මීටියාගොඩ, තෙල්වත්තේදී පොලිස් විශේෂ කාර්ය බලකාය හා පාතාල සාමාජිකයකු අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ පාතාල සාමාජිකයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. වයස අවුරුදු 42ක පමණ පුද්ලයෙක්...
කලා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ කලා ශිල්පීන් ඇගයිමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල 2022, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ...
ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති...
2030 වන විට සියලු පාසැල් සිසු සිසුවියන්ට පාසල් ආහාර වේලක් ලබාදීමට රජය සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඔහු මේ බව පවසා...
2023 උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග...
ඊයේ (2023-10-09) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.