එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මහා මණ්ඩලයේ අනුග්‍රහය යටතේ පැවති තිරසාර සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ දේශපාලන සංසදයක් වන “තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල්...
වසර 2019දී සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – රවී සෙනවිරත්න මහතා අදහස් දක්වා තිබේ. ඒ,...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බවට සමාජ මාධ්‍ය තුළ වාර්තා පැතිර තිබේ. කෙසේවුවද, මේ වාර්තා පැතිර යන්නේ...
තම කල්ලිය විසින් රට පුරාම මිනීමැරුම් 39 ක සංඛ්‍යාවක් පසුගිය කාලය පුරා සිදු කර ඇති බවට ගණේමුල්ල සංජීවගේ ප්‍රකාශ මත තහවුරු වී ඇතැයි වාර්තා වේ. ඒ...
ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල්...
ලංකා ප්‍රිමියර් ලීගයේ තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ශ්ර්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක විසින් හෙළි කරන ලද...
විශේෂඥ පුහුණු සැසියක් සඳහා දකුණු කොරියාවට ගිය ශ්‍රී ලංකා ජාතික මට්ටමේ දුනු විදීමේ ක්‍රීඩකයන් දෙදෙනකු එරටදී අතුරුදන්ව ඇතැයි ‘ඩේලි මිරර්’ වාර්තා කරයි. ශ්‍රී ලංකා දුනු විදීමේ...
තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්ර සේනානායක 25දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...
“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් (Miguel Díaz-Canel Bermudez)...
තියුණු තරගයකින් අනතුරුව කඩුලු 2කින් පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (14) සමත් විය. ශ්‍රී ලංකාව මෙසේ අවසන්...