පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා රජයේ නිල නිවාසයේ රැඳී සිටියේ මානව හිමිකම් කොම්සම ලබාදුන් තීන්දුවකට අනුව බව ඒ් මහතාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා...
මෙම වසරේ අප්‍රේල් මස සිට ජූනි මස දක්වා වූ දෙවැනි කාර්තුව තුළ මෙරට එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව,පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇතැයි...
ඉදිරි මාස 03ක් තුළ බිත්තර මිලියන 92.1ක ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
ඉකුත් සතියේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඉදිරි අයවැයේදී අමාත්‍යංශ තුනක වැය ශීර්ෂ පරාජය කිරීමට ඡන්දය භාවිත කරන බවට පැවසූ මන්ත්‍රී නඩේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල...
රජයේ නිල නිවාසයේ බලෙන් රැඳී සිටි බව කියන හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එකී නිල නිවසෙන් නෙරපා හැරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28)...
තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය නිරංජන් ගුණවර්ධන එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඔහු එසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ, ජාතික හැදුනුම්පත ඩිජිටල්කරණය...
මෙරට හීලෑ අලින් අතර බරවා රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල...
සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් උප ව්‍යාපෘති 9ක් යටතේ සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. ඒ අනුව, සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් සංවර්ධනය...
මංගල උත්සවයකට සහභාගී වී නර්තනයේ යෙදී සිටියදී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් පසුව 25 හැවිරිදි අවිවාහක තරුණියක් මියයාමේ පුවතක් මොරගහහේන පොලිසියෙන් වාර්තා වේ. මෙසේ මිය ගොස්...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳ ජනමත විමසුමක් පවත්වා ජනතා කැමැත්ත විමසිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි....