ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන්...
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වල මිල සංශෝධනයක් සිදුවේ. ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් හා සුපිරි ඩීසල් වල මිල වැඩි වී ඇති...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව...
කොළඹ කෙසෙල්වත්තේ දී අද (30) සවස සිදු කළ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. කෙසෙල්වත්ත පොලිස්...
පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ (එස්.අයි.යූ) හි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතාට එල්ල වී තිබෙන බලපෑම් හා තර්ජන හේතුවෙන් ඔහු සිය පවුල සමඟ රට හැර...
කරාතේ දෝ ක්‍රීඩාව සඳහා ජාතික සංගමය වන ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය...
නිදහස් මාධ්‍යවේදීයකු සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ විරෝධතා ව්‍යාපාරයක් අතරවාරයේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන දාරළුව ප්‍රදේශයේ තිබී හොර රහසේ කපා වල දමා තිබූ පඬු කරඳ ගස (කෲඩියා සෙලනිකා) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්...
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධියට අදාළව විත්තිකරුවන් 37 දෙනෙකුට ඇප ලබාදී තිබේ. ගම්පහ අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදී ඇත. ශ්‍රී ලංකා පොදුජන...
රුපියල් විසිපන්දහසක මාසික කුලියකට නිවසක මෙහෙකාරකමට ලබාදුන් වයස අවුරුදු 17 ක තරුණියකගේ මළසිරුර එම නිවසින් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලිසිය පෙරේදා (26) පරීක්ෂණ ආරම්භ කොට තිබේ....