ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රු. 204 කින් අඩු කර තිබේ. එහි...
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. ඒ, පසුගිය මැයි 29 වැනි දා මරදාන සමාජ හා සාමාජික...
පානදුර හෝටලයක ඉකුත් පළවැනිදා රාත්‍රියේ ආහාර පාන ලබාගෙන එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ලද පැමිණිල්ලක් මත චෝදනා එල්ලවී සිි ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා අගතියට පත්...
විදුලිබල මණ්ඩලය විසින් හෙට (04) ජාතික රූපවාහිනියේ විදුලිය විසන්ධි කිරීමට බොහෝවිට ඉඩ ඇතැයි ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත වාර්තා වේ. ඒ හිඟ බිල්පත් ගෙවීමට විදුලි බල මණ්ඩලයේ...
මීළඟ පොලිස්පතිවරයා තෝරා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන අඟහරුවාදා දිනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් තුනක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න...
විවාහය තවදුරටත් අවශ්‍ය නොමැති පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම සිය කැමැත්ත පරිදි දික්කසාද වීමට හැකි වන අයුරින් නීති සකස් කිරීමට රජය තීරණය කර තිබේ. විවිධ හේතූන් මත...
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල යෝජනාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. මීට පක්ෂව ඡන්ද 122ක් ද විපක්ෂව ඡන්ද 62ක්ද ප්‍රකාශ වී තිබුණි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස් බුක් පිටුව (Department of Government Information) අද (30) දහවල් සිට හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්නරමින් කියා සිටී....
දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය අද (30) පැවති රජයේ මුදල් කාරක සභා (CoPF) රැස්වීමේදී සමාජිකත්වයේ බහුතර කැමැත්ත මත අනුමත විය. පාර්ලිමේන්තු මන්ත්‍රී...
ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය හෙට (01) පමණක් විවාදයට ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්...