භාණ්ඩ ආනයනයේදී ඒවා නිපදවන රටවල නැව් සමාගම්වලින් ගෙවූ THC (Terminal Handling Charges) ගාස්තු මෙරට ආනයනකරුවන්ට ගෙවීමට සිදුවීම නිසා මැයි මස 01 දින සිට ආනයනය කරන භාණ්ඩවල...
අභිනව සුර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වන ඉරිදා දින, නව සඳ බැලීම මැනවි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හෙට (24) පැවැත්වීමට නියමිත ය. එම රැස්වීම හෙට පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වේ. ජාත්‍යන්තර මූල්‍ය...
පළාත් ආණ්ඩුකාර ධුර දරන 4 දෙනකු කඩිනමින් එම තනතුරුවලින් ඉවත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. මෙලෙස ඉවත් කෙරෙන ආණ්ඩුකාරවරුන් 4 දෙනාගෙන් එක් අයකු වෙනත් පළාතක ආණ්ඩුකාරවරයකු ලෙස...
හලාවත, මානුවන්ගම ප්‍රදේශයේදී 18 හැවිරිදි සිය විවාහක බිරිඳ වෑන් රථයකින් පැහැරගෙන ගිය ඇගේ 19 හැවිරිදි විවාහක සැමියා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, පසුගිය...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (22) පැවැත්වූ මහා සභා රැස්වීම කිසිසේත්ම නීත්‍යානුකූල නොවන බවත්, එම මහ සභා රැස්වීමේ තීරණ නීති විරෝධී බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
මුස්ලිම් ජනතාව අද (22) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් ඊයේ (20) රාත්‍රි කොළඹ වාරයට ළඟා විය. එහි සාම්පල අද (21) දිනයේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින්...
අඩු ආදායම්ලාභී ජනතාවට සහන මිලට ලබාදීම සඳහා ලංකා සීනි සමාගම නිකුත් කරන රතු සීනි තොග සමුපකාර සමිතිවල නම් භාවිත කරමින් පෞද්ගලික අංශයට අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධ...
මහනුවර අකුරණ හයේ කණුව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්ණාමික තොරතුර මත පදනම්ව මහනුවර කොට්ඨාසයේ මුස්ලිම් දේවස්ථාන දෙසීය තුනකට (202)...