කටුනායක ගුවන්තොටුපොළේදී ගුවන් මගියෙකුගේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ CCTV දර්ශන පරික්ෂා කිරීමේදී එවැනි සොරකමක් පිළිබඳ සාක්ෂි සටහන් වී නොමැති කටුනායක ගුවන්තොටුපොළ පවසයි. අද...
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ මෙම නිවේදනයෙන්...
වසර 04ක් තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු...
2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් යන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව එළඹෙන මැයි මස 15 වැනි දිනට...
ශ්‍රී ලංකාව හා චීනය පසුගිය සතියේදී අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි. දෙපාර්ශව විසින් මෙම එකඟතා වලට එළැඹ ඇත්තේ චීන...
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම්...
විසිතුන්හැවිරිදි එක්දරු මවකට ස්වාමියා මුගුරකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් අරණායක පොලිසියෙන් වාර්තා වේ. පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් මෙසේ මියගොස් ඇත්තේ ලඹුටුව, මිල්ලංගොඩ පදිංචි මොහොට්ටාලලාගේ කුමුදුනි දේශානි...
සමෘද්ධි අරමුදලේ රුපියල් ලක්ෂ 805ක් වැයකර දිවයින පුරා සමෘද්ධි බැංකු 1074ක අවුරුදු උත්සව පැවැත්වීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව සමෘද්ධි වෘත්තීය...
මෙරට සැත්කම් සඳහා යොදා ගැනෙන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වනපරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. එම නිර්වින්දන ඖෂධය ඉන්දීය...
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය අද (09) ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරනු ලබයි. පාස්කු ඉරිදා දිනයේ විශේෂ දේව...