පසුගිය 28 වැනිදා කොළොන්නාව ඛනිජ තෙල් නිමාව තොග ගබඩා පර්යන්තයේ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලට බාධා කළ පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශනය කරන මෙන් විදුලි...
අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත්වීමට දින පහකට පෙර තමන්ට තෑගි කළ රුපියල් කෝටි 10 වටිනා ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරවරයා...
2022 ආර්ථික අර්බුදය උත්සන්න සමයේ මෙරට කොහිල පරිභෝජනය සියයට 40කින් ඉහළ නැඟ තිබු බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් ඊයේ (29) එළිදක්වනු...
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර විසින් අර්ජුන රණතුංග මහතාට ලිඛිතව දැනුම්දිමක් සිදුකර ඇතැයි වාර්තා වේ. ඊයේ...
දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සක්‍රීය විශාල බදු ගෙවන්නන්ගේ ලිපිගොනු සංඛ්‍යාව 800 කටත් වඩා අඩු බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. එසේම සියලුම ලිපි ගොනු...
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අය වැය තුළින් වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝග ක්‍රියාත්මක...
අද (29) පෙරවරුවේදී ප්‍රකාශයට පත්කරන ලද ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය වන ආකාරය ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව අවම ගාස්තුව වන...
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු වීමට නියමිතය. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් අඩු වී ඇති අතර, එහි නව මිල...
වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ආණමඩුව පොලිස් අධිකාරි හා ආණමඩුව පොලිස්ථානාධිපති ඇතුළු පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා පොලිස්...
ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවන ලෙස කටයුතු කරන සියලූම වෘත්තීය සමිති නායකයින්ට සහ එයට සහාය ලබාදුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණයකර තිබේ. ඊට අදාළ නිවේදනය පහත...