පනාගොඩ යුද හමුදා කඳවුරේ මුරකුටියකින් ගිනි අවියක් සොරාගත් සිදුවීමට අත්අඩංගුවට ගත් සැකකරුවකු දිගුකාලයක සිට එච්.අයි.වී. ආසාදිතයකු (ඒඩ්ස්) ලෙස ප්‍රතිකාර ලබන අයෙකු බවට අනාවරණය වී ඇත. මෙම...
පළාත් පාලන ආයතන 341න් ආයත 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව එම ආයතනවල සියලු පරිපාලන කටයුතු හෙට (20) සිට කොමසාරිස්වරුන් හා...
අප්‍රේල් මස 25 වැනිදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවත්, එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා කියයි. දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය හෙට (20) පවත්වන රැස්වීමේදී ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය මුදලේ පළමු වාරිකය නිදහස් කෙරෙනු ඇතැයි වාර්තා වේ. අමෙරිකානු ඩොලර් මිලියන...
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර අද (18) අවසන් වූ 144 වැනි නිල් මහා සටන ලකුණු 181කින් ජයගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය....
ඉන්දීය බිත්තර අද නොවෙයි හෙට ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට (19) දිවයිනට ළඟා වනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව...
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාට එරෙහිව හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. පුටින්ට...
මහජන බැංකුවේ දැනට පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල ගිණුම් වසා දමන ලෙස කිසිදු රාජ්‍ය ආයතනයක් ඍජුව හෝ වක්‍රව සිය ආයතනය වෙත ඉල්ලීම් කර හෝ උපදෙස් ලබාද නොමැති...
ඉන්දියාවේ ඉන්දීය දුම්රිය කේටරිං සහ සංචාරක සංස්ථාවේ (IRCTC) බෞද්ධ චාරිකා සංචාරක දුම්රිය කොවිඩ්-19 වසංගතයෙන් පසු පළමු වතාවට ආරම්භ වී තිබේ. මාර්තු 11දා නවදිල්ලි නුවරින් ඇරඹුනු මෙම දුම්රිය දින 08ක්...
ෆා ෂියාන් පුණ්‍යාධාර ව්‍යාපෘතියේ තුන්වන අදියර සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ලබාගැනීමට අත්සන් තැබූ බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි. තානාපති කාර්යාලය පවසන්නේ ඔවුන් රු. මිලියන 100ක්...