ඉන්දියාවේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශ අජිත් ඩොවාල් මහතා අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ පවත්වා තිබේ. මෙම හමුවේ දී...
බොරැල්ලේ වෙස්ටන් හොස්පිට්ල් හි සිදුකරන ලදැයි කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් දෙදෙනකු ඇතුළු තිදෙනකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ජාවාරමට ආධාර අනුබල...
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 75ක් ලංකා ඉන්දියානු තෙල් සමාගමට පරිහරණය කළ හැකි වන පරිදි වසර 50ක කාලයකට බදු දීමට ඒවා පිහිටා ඇති බිම් කොටස්...
ආධ්‍යාත්මික නායක – දලයි ලාමා තුමාගේ සංචාරයකින් ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය පළුදු විය හැකි බව කොළඹ චීන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති – හූ වෙයි...
පෙරේදා (14) පස්යාල පොඩි ඉස්කෝලේ ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරක් හිටපු අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරෝ මහතාගේ සගයන් පිරිසක් හා නිට්ටඹුව පොලිසිය විසින් යට ගැසීමට උත්සාහ...
පාස්කු නඩු තීන්දුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ වන්දි මුදල සිය හිතමිතුරන්ගේ උපකාරයෙන් ගෙවා දමන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) නිට්ටඹුවේදී පැවැසීය. එහිදී වැඩිදුරටත්...
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ජෝ මහතා අතේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා තිබේ. එම...
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ජෝ මහතා ඇතුළු ඉහළපෙළේ නියෝජිත පිරිසක් අද (14) උදෑසන බණ්ඩාරනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණියේය. මෙම පිරිස ජනවාරි 18දා දක්වා...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ලබන 19 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. අවසන් වරට ඉන්දීය...
චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හෙට (14) දිනයේදී මෙරටට පැමිණීමට නියමිතය. CPC ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ ගේ නායකත්වයෙන් යුත් මෙම පිරිස...