තවත් ප්‍රමාද නොකර සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය ඊයේ (12) යෝජනාවක් ඒකමතිකව සම්මත කර ඇතැයි ඉන්දීය මාධ්‍යවල වාර්තා වේ. සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය...
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් (Stephen Twigg) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ඡාවක නිරතවී ඇත....
කෙටිදුර දුම්රිය ගමන්වාර 30 ක් ලබන සඳුදා (16) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අවලංගු කළ දුම්රිය ගමන්වාර 30 ට ප්‍රධාන මාර්ගයේ...
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක...
රන්මුතුගල ළමා නිවාසයේ පිරිමි ළමයින්ට ලිංගික අතවර කරන ලදැයි කඩවත, රන්මුතුගල, පුණ්‍යාලංකාර විහාරයේ විහාරාධිපති කැලණියේ සුධම්ම හිමියන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (11) සැකපිට...
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට තීරණය කළ බව කැනඩාව ප්‍රකාශ කර තිබේ. කැනේඩියානු රජය විසින් නිකුත් කර ඇති නිවේදනයක...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි...
ජාතික විදුලි පද්ධතියට තවත් මෙගාවොට් 650කට ආසන්න ප්‍රමාණයක් අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි විදුලි බල කේෂත්ර ආරංචි මාර්ගවලින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. ඒ කුඩා විදුලි...
බැංකු පොලී අනුපාත ඉහළ යෑම ඇතුළු කාරණා කීපයක් මුල්කරගනිමින් දිවයින පුරා ගිලන් රථ රියැදුරන් සහ සෞඛ්‍ය ක්ෂත්රයේ අනෙකුත් රියැදුරන් හත්දහසකට ආසන්න පිරිසක් අද (09) වැඩ වර්ජනයක...
Update – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ වරාය නගරයේ නිතර ගැවැසෙන්නෙකු බවට පත්ව ඇතැයි යන්න මුලින්ම වාර්තා කර ඇත්තේ නෙත් කණින් කොනිනි බව වාර්තා වේ....