යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව අද (01) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇති බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ සම්බන්ධ අවශ්‍යතා,...
වෙළෙඳපොළේ බිත්තර මිල පාලනය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. මේ අතර, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා...
පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. ජනාධිපතිවරයා සමඟ...
භාණ්ඩ වර්ග 142 කට ඊයේ සිට අලුත් HS කෝඩ් දාලා ආනයන – අපනයන පහසු කිරිම හා විධිමත් කිරීම අරමුණු කරගෙන, නව භාණ්ඩ වර්ග 142 ක් සඳහා ඊයේ...
රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍ර 03ක් හැක් කර රුපියල් කෝටියකට අධික මුදලක් සොරාගත් විදේශිකයන්ගෙන් සමන්විත කණ්ඩායම කොටු කර ගැනීමට පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ...
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩාවල සහල් සංචිත නොමැති බව වාර්තා වේ. එහි කොමසාරිස් ජනරාල් උපුල් ශාන්ත ද අල්විස් මහතා සඳහන් කළේ රජයේ ගබඩා සතුව මේ වන...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියට ලැබිය යුතු එකතු කළ අගය මත බදු( ආදාන බදු) රුපියල් කෝටි විසි හතරකට වැඩි මුදලක් අය කරගෙන නැතැයි විගණන...
වායුව මිනුම් ගත කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් උපකරණ තුනක් ලබාදී ඇති බව පරිසර අධිකාරියේ වායු දූෂණ ඒකකයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නීතිඥය සංජය රත්නායක මහතා...
චීනයෙන් ප්රදානය කරන ලද වියළි සලාක මලු බෙදා දීමේ උත්සවයක් අද (29) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. චීන ජනතාව විසින් මෙරට ජනතාව වෙත සිදුකර ඇති මෙම...
ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව මේ වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ලෝකයේ 4 වැනි තැනට අවප්‍රමාණය වූ මුදල් ඒකකය බවට ශ්‍රී ලංකාවේ රුපියල පත්ව තිබේ. ඇමෙරිකාවේ ජොන්ස්...