ඉන්දිය රජයෙන් පරිත්‍යාග ලෙස ලැබුණු සහල්, අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ රටපුරා බෙදාහැරීමේදී රුපියල් කෝටි විස්සකට ආසන්න මුදලක් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව වැඩිපුර වැයකරමින් ඇති බවට එක්සත් සහල්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන...
දුම්වැටි බදු වැඩිකර වැඩි ආදායමක් ඉපැයීමට අවස්ථාව තිබියදී එලෙස කටයුතු නොකර බීඩි සඳහා බදු වැඩි කිරීම දුම්කොළ සමාගමේ ප්‍රධානීන් හා රජයේ ප්‍රධානීන් අතර සිදුවූ එකඟතාවයක ප්‍රතිඵලයක්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයින් විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී ඊයේ...
Exclusive – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි 20 ලෝක කුසලාන සඳහා වූ ඕස්ට්‍රේලියානු සංචාරය තුළ සිදු වී යයි කියන බොහෝ සිද්ධීන් පිළිබඳව පසුගිය කාලයේ මාධ්‍ය හා...
සපුගස්කන්ද පිරිපහදුවට ගෙන ආ බොරතෙල් නැව් හතරක් ගොඩ බෑම ප්‍රමාදවීම නිසා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි තුන්සිය අටකට වැඩි මුදලක් ගෙවීමට රජයට සිදුව ඇතැයි වාර්තා වේ....
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සියයට 49 දශම 5ක කොටස් ප්‍රමාණයක් විදේශ ආයෝජකයින් සදහා විකිණීමට සුදානම් වන්නේ ඩොලර් මිලියන 500ක මුදලකට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය...
වසර 2021 උසස්පෙළ විභාගයට අදාල විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු මේ වන විට නිකුත් කර තිබේ. ඒ පිළිබඳව තොරතුරු www.ugc.ac.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමේ හැකි වේ. ——...
පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වාර්තාගත වැඩිම පාසැල් සිසුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා ඊයේ (01) පැමිණි බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය...
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලීය ක්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී අද (01) පැවැත්විණි....