පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වාර්තාගත වැඩිම පාසැල් සිසුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා ඊයේ (01) පැමිණි බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය...
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලීය ක්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී අද (01) පැවැත්විණි....
අද (01) දිනයේදී 2022 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (02) නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින්...
පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් විදුලි බිල වැඩි කිරීම සදහා කළ ඉල්ලීමට මේ වන විට...
දකුණු සහ ඇල්ල සංචාරක කලාපය හෙට (01) සිට රාත්‍රී කාලයේදී සිදුකරන පැය 1 විනාඩි 20 විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන...
කොවිඩ් වසංගතය හේතුවෙන් කාර්යාලවලට පැමිණීමේ දී රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛ දෙකක් අවලංගු කර තිබේ. ඒ අනුව...
ගල් අඟුරු අවශ්‍යතාව අනුව එය සැපයීමට නොහැකි තත්ත්වයක් උදා වීම නිසා ඉදිරි වසරේ විදුලි නිෂ්පාදනය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව නොරෝච්චෝල ලක්විජය බලාගාර කළමනාකාර...
ඉකුත් ජුනි 30 වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2.4ක (රුපියල් 2,488,003,615) වටිනාකමින් යුත් අගරු චෙක්පත් 4831ක් තිබී ඇතැයිද ඒ අතුරින් චෙක්පත් 3817ක්ම අවුරුදු...
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා අවසානයේ ගිහියන් හැටියට ඉන් පිටවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද (29) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ...