ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය පවත්වනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස...
ආනයනය කරන ලද කිරිපිටි තොගයක් පරිභෝජනයට නුසුදුසු වීම හේතුවෙන් සත්ත්ව ආහාර බවට පත්කිරීමට සිදුව ඇති බව වාර්තා වේ. පසුගිය ජූලි මාසයේදී ආනයනය කළ බහාලුම් 4 ක...
පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගේ අනුමතිය හිමි...
ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් අභියෝග ජය ගැනීම සඳහා චීනයේ අඛණ්ඩ සහය ලබා දෙන බවට මෙරට සිටින චීන තානාපති – චී ජන්හොං මහතා අද (25) දිනයේදී...
වසර 2021 අ.පො.ස සා/පෙළ විභාගයේ ප්‍රතිඵල අද (25) නිකුත් කර තිබේ. www.doenets.lk/examresults වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි වේ.
පසුගිය වසරේ මැයි 20 වැනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, එම නැව් සමාගම හිමි මෙරට දේශීය නියෝජිතවරයා ඇතුළු විත්තිකරුවන් 5...
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කිරීම හැකි ඉක්මනින් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද (25) පාර්ලිමේන්තුවේදීය....
චීනයෙන් මෙරට ගොවීන්ට හා ධීවරයන් හට ලබාදීම සඳහා පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර මිලියන 10.6ක් රැගත් ‘සුපර් ඊස්ටන්’ තෙල් නෞකාව සිංගප්පූරුවේ සිට පිටත් වී ඇතැයි වාර්තා...
තමාට රුපියල් ලක්ෂ 25ක වැටුපක් සහ තවත් වරප්‍රසාද ලැබෙන බවට දේශපාලකයන් විසින් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා...
ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ, ක්‍රීඩා උපකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ වර්ග 63 ක් සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල්...