මාර්ග සංවර්ධන අධිකාරිය විසින් විදුලි බිල ගෙවීම පැහැර හැර ඇති නිසා කොළඹ නගරයේ සියලුම විදී ලාම්පු සහ මාර්ග සංඥා පුවරුවල විදුලි සැපයුම ඉදිරියේදී විසන්ධි වීමේ අවදානමක්...
ඉයෝන් ලංකා ආයතනයේ හිමිකරු විසින් රුපියල් කෝටි නවසිය අනූ එකක මුදලක් වංචා කොට ඇති බවට අසාධාරණයට ලක් වූ ඉයෝන් ලංකා ගනුදෙනුකරුවන්ගේ සුබසාධන සංවිධානය විසින් පොලිස්පති සී.ඩී....
යෝජිත අමාත්‍ය මණ්ඩල පත් කිරීම් සම්බන්ධ අවසන් තීන්දුව ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඉදිරි දින...
පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත. ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂයක් නොමැති අවස්තාවලදී පළමු හැඳුණුම්පත්...
විදුලිය, ඉන්ධන, දුම්රිය හා බස් ගාස්තු ලබන අප්‍රේල් මස 01දා සිට 15% කින් පමණ ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. 2023 අයවැය යෝජනා අනුව...
මිනිස් පරිභෝජනයට නුසුදුසු මධ්‍යසාර හඳුනා ගැනීම සහ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව යටතේ ම වෙනම රසායනාගාරයක් ස්ථාපනය කිරීමට මෙවර අයවැය මගින් යෝජනා...
පාඩු ලබන තෙල් සංස්ථාවේ රාජ්‍ය බැංකුවකින් සීයට විසිඅටේ පොලියට ණයට ගෙන මාස දහයක් පොලී රහිතව අයකර ගැනීමේ පොරොන්දුව මත රුපියල් තිස්දහස බැගින් (30,000) සේවකයන් පන්දහසකට ආසන්න...
මුහුණුපොතේ සහ වෙබ් අඩවිවල පළ කර ඇති වෙළෙඳ දැන්වීම් ඔස්සේ එම දැන්වීම් පළ කර ඇති පුද්ගලයන් රැවටීමකට ලක් කර බැංකු ගිණුම්වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක ජාවාරමක්...
විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට තරම් සුදුසු යටිතල පහසුකම්, මානව සම්පත් ඇතුළු පහසුකම් ශ්‍රී ලංකාව සතු බවත් දැන් අවශ්‍ය වන්නේ ආයෝජන දිරිමත් කිරීම සදහා අවශ්‍ය නෛතික වෙනස්කම්...
හෙට (18) සිට ක්‍රියාත්මකවන පරිදි රථ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්,