චීනයේ නිෂ්පාදනය කරනු ලබන “ලීමා” නාමයෙන් වෙළඳ පොළේ ඇති ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර ලබාදෙන බවට ගොවියන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබා ගනිමින් වංචාවක් සිදුකරන ලද ඇරෝ...
ඇමරිකානු ඩොලරයේ මිල දිනෙන් දින ඉහල ගියද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් චැනල්වල ආදායම පසුගිය පෙබරවාරියේ සිට කිසිදු වෙනසක් නොවීම සම්බන්ධයෙන් එහි අභ්‍යන්තරයේ කසුකුසුවක් ඇතිව ඇතැයි...
යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙකට ඉකුත් 22 වැනිදා ජීප් රථ 35 කින් ඇතුළු ව විශාල විනාශයක් සිදු කළ බවට චෝදනා එල්වන පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් කිසිදු...
අනවසරයෙන් ජනතාවගෙන් මුදල් තැන්පතු භාරගත් පොලොන්නරුවේ සහන් අකලංක නමැති පුද්ගලයාට ශ්‍රී ලංකා මහ බැංකුව තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. අංක 45/5 ඒ, දෙවන හරස් වීදිය, නව...
වහල මත සවිකරන නව සූර්යබල පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් එක්කරමින් ඔහු පවසා...
ඉදිරි උත්සව සමයේදී බිත්තර හිගයක් ඇති විය හැකි බව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා ප්‍රකාශ කරයි. මෙම තත්ත්වයට බිත්තර මිලට...
අඩු බර පාන් අළෙවි කරන පුද්ගලයින් සොයා දීප ව්‍යාප්තව අඛණ්ඩ මෙහෙයුම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා පවසයි. ඒ අනුව අඩු බර...
යාල වනෝද්‍යානයේ අනිසි ලෙස හැසිරුණ පිරිසක් පාලන කිරීමට කටයුතු නොකළ සංචාරක මඟ පෙන්වන්නන් සහ වන නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇති බව වනජීවී හා වන සම්පත්...
ලබන මාසයේ සිට ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබේ. එම මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර මහතා සඳහන් කළේ...
ලීසිං වාරික ගෙවාගැනීමට නොහැකිව අසරණ වූ පුද්ගලයින්ගේ රථ වාහන සීසර්වරුන් වෙත පවරාගැනීමට කිසිදු බලයක් නොමැති බව ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පෙන්වාදෙයි. ඊයේ...