ඊයේ (07) කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. අධිකරණ අමාත්‍ය විජයදාස...
ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වූ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. ලිංගික අපයෝජන චෝදනා 4ක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ගුණතිලක ඇප ඉල්ලමින් අද (7) සිඩ්නි අධිකරණය...
මහජන බැංකුව හා බැංකු පද්ධතිය තුල සිදුව ඇතැයි කියන මහා පරිමාණ අක්‍රමිකතා රැසක් පිළිබඳ තොරතුරු රාශියක් ප්‍රගති බැංකු සේවක සංගමය විසින් අනාවරණය කර තිබේ. ගනුදෙනුකරුවන් උකස්...
කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් කිහිප දෙනකු ඉදිරි කාලයේදී සිය ඇමැති තනතුරුවලින් ඉවත්ව නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එහි ආරම්භය ගැනීම සඳහා...
තිළිණි ප්‍රියමාලි නැමැත්තියගේ මුල්‍ය වංචාවට අදාළව තවත් ජනප්‍රිය නිළියන් දෙදෙනකු ගැන ලැබී ඇති සාක්ෂි මත ඔවුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වාර්තා වේ. මෙම තැනැත්තියන්ගෙන් එක් අයකුගෙන්...
ඉදිරි දෙසතිය තුළ සමාගම් බදු ඉහළ දැමීමටත් අධිවේගී මාර්ගවල රථවාහනවලින් අයකෙරෙන ගාස්තු වැඩි කිරීමටත් රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. සමාගම් බදු ඉහළ දැමෙන ප්‍රතිශත මේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (05) රාත්රියේදී ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී අත් අඩංගුවට ගෙන තිබේ. කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා...
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු කාරක සභා රැසක් ලබන සතියේ රැස්වීමට නියමිතව තිබේ. මේ අනුව...
පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කර තිබේ. මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් යුතු අදාළ කමිටුව සඳහා...
චීනය විසින් පරිත්‍යාග කරන ලද තවත් සහල් මෙට්‍රික් ටොන් 500ක් (පැකට් 50,000) අද (04) ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දී තිබේ. මෙම කණ්ඩායම නැගෙනහිර පළාතේ...