දැනට සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ. මේ...
චීනය පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 500 ක් කොළඹ වරායට සේන්දු වී ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි. ට්විටර් පණිවිඩයක් මගින් තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ එම...
යාල වනෝද්‍යානයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර දඬුවම් ලැබිය යුතු පාර්ශවයන්ට දඬුවම් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශවලට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක,...
චීනයේ නිෂ්පාදනය කරනු ලබන “ලීමා” නාමයෙන් වෙළඳ පොළේ ඇති ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර ලබාදෙන බවට ගොවියන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබා ගනිමින් වංචාවක් සිදුකරන ලද ඇරෝ...
ඇමරිකානු ඩොලරයේ මිල දිනෙන් දින ඉහල ගියද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් චැනල්වල ආදායම පසුගිය පෙබරවාරියේ සිට කිසිදු වෙනසක් නොවීම සම්බන්ධයෙන් එහි අභ්‍යන්තරයේ කසුකුසුවක් ඇතිව ඇතැයි...
යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙකට ඉකුත් 22 වැනිදා ජීප් රථ 35 කින් ඇතුළු ව විශාල විනාශයක් සිදු කළ බවට චෝදනා එල්වන පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් කිසිදු...
අනවසරයෙන් ජනතාවගෙන් මුදල් තැන්පතු භාරගත් පොලොන්නරුවේ සහන් අකලංක නමැති පුද්ගලයාට ශ්‍රී ලංකා මහ බැංකුව තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. අංක 45/5 ඒ, දෙවන හරස් වීදිය, නව...
වහල මත සවිකරන නව සූර්යබල පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් එක්කරමින් ඔහු පවසා...
ඉදිරි උත්සව සමයේදී බිත්තර හිගයක් ඇති විය හැකි බව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා ප්‍රකාශ කරයි. මෙම තත්ත්වයට බිත්තර මිලට...
අඩු බර පාන් අළෙවි කරන පුද්ගලයින් සොයා දීප ව්‍යාප්තව අඛණ්ඩ මෙහෙයුම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා පවසයි. ඒ අනුව අඩු බර...