හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබා ගැනීම සඳහා ලියාපදිංචි ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා...
විදුලිබල සැපයුම සම්බන්ධ සියලුම සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම යන සේවාවන් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක්...
රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ නඩුවට චෝදනා එල්ල වී සිටි සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වූ බව පොලීසිය පවසයි. අතුරුදන් වූ...
ඊයේ (18) දිනයේ මෙරට KFC අවන්හල් මගින් චිකන් බකට් එකක් සදහා තවත් චිකන් බකට් එකක් නොමිලේ ලබාදීමේ අලෙවි ප්‍රවර්ධන කටයුත්තක් සිදු කර තිබේ. ඒ අනුව රාජගිරිය...
හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට අද (19) අලුයම 05ට පමණ පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත. මේ හේතුවෙන් කොළඹ සිට...
වයඹ දිග චීනයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 110 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍යවල දැක්වේ. සිද්ධියෙන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඉන් අතරමන්...
තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පස්වරුවේ දී කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා “ද ලීඩර්” වාර්තා කර තිබේ. කැබිනට් රැස්වීමෙන්...
ත්‍රස්තවාදී ක්‍රියා කිහිපයකට සූදානම් වෙමින් සිටි ISIS සංවිධානයට සම්බන්ධ බවට පැවසෙන 08 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. එරට ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් ස්ථාන 19ක සිදුකළ...
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතාව එළඹෙන...
මිහින්තලය සමස්ත ලෝකවාසි බෞද්ධ මහජනතාවගේ කේන්ද්‍රස්ථානයක් බැවින් එහි ඇති පුරාවිද්‍යාත්මක නටඹුන් සුරක්ෂිත කොට මිහින්තලා පුදබිම වන්දනාමාන කිරීමට පැමිණෙන උවසු උවැසියන්ගේ මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු...