වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට අධිකරණයෙන් කළ නියෝගයට අනුව රුපියල් ලක්ෂ 50ක දෙවැනි වාරිකය විත්තිකාර යුවළ ඊයේ (24) අධිකරණයේ තැන්පත් කළේය. එම මුදල තැන්පත්...
බණ්ඩාරවෙල ප්‍රදේශයේ හෝටලයක දී කාන්තාවක් පහර දී ඝාතනය කර තිබේ. පහරදීමක් සහ වස වර්ගයක් පානය කිරීමක් සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පැවසුවේය. මියගොස්...
ලබන වසරේදී BRICS සමූහය හා එක්වීමට තවත් රටවල් සයකට ආරාධනා කර තිබේ. මේ දින වල පැවැත්වෙන BRICS සමුළුවේදී අවසන් දිනය අද දිනය වන අතර, එහිදී මේ...
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 22දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කැඳවා තිබිණි. මෙහිදී 2023 මාර්තු...
මුල්‍ය ආරවුල් විසඳීම සඳහා විශේෂ වර්ගයේ සමථ මණ්ඩල පිහිටුවීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. විවිධ ආයතන අතර පවතින මුල්‍ය ආරවුල්...
2011 දි විනාශයට පත් ෆුකුශිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී ජලය පැසිෆික් සාගරයට මුදා හැරීම අද (24) ජපානය විසින් ආරම්භ කර තිබේ. මීට එරෙහිව ජපානයේ අසල්වාසී රටවල් කිහිපයක...
නමුනුකුළ බූටා වත්තේ වාර්ෂික රදම් පෙරහැරේ රදම් කරත්තය අධිබලැති විදුලි රැහනක පැටලීම නිසා විදුලිසැර වැදුන පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් තිදෙනෙක් තුවාල ලබා පස්සර දිසා රෝහලට...
අධික උණුසුම් කාලගුණයක් පවතින මෙවන් සමයක, ගෘහාශ්‍රිත හීලෑ අලි ඇතුන් පෙරහැර වල රැගෙන යාම පිළිබඳව වැඩි අවධානයක් යොමු කල යුතු බව “රෙයා ශ්‍රී ලංකා“ සංවිධානය පවසයි....
මන්නාරමේ සිදුකර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙම වෙඩි තැබීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
චීන ජාතිකයන් මෙරටට පැමිණීමේ දී ඔවුන් සඳහා පැමිණීමේ පර්යන්තයෙන් ලබාදෙන වීසා පහසුකම් (on arrival visa facility) ලබා දීමේ හැකියාවත්, මැන්ඩරීන් භාෂාවෙන් මාර්ගගත ක්‍රමවේදයන් හරහා වීසා අයදුම්පත්...