එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (02) පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් අවසන්...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ පීඨයේ උපාධි අපේක්ෂිකාවක් වන අමායා සිතුමිණි කළුකෝට්ටගේ ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මුදල්, ආර්ථික ස්ථායීකරන...
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට අදාළ රජයේ යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්...
මේ වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇති බවත් එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ අදායමක් ලබාගැනීමට හැකිවූ බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා...
නියාමන අධිකාරියක් හරහා නිශ්චිතව ත්‍රීරෝද රථ ගාස්තු නියාමනය කරන තෙක් ගාස්තු සංශෝධනය නොකරන බව ත්‍රිරෝද රථ සංගම් පවසයි. මාසයක් පාසා ඉන්ධන මිල සංශෝධනය හමුවේ ත්‍රිරෝද රථ...
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හෙවත් ‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීමට අදාල අභිලාෂ කැඳවීමේ නිවේදනය (EOI) අත්හිටුවා ටෙන්ඩර් කැඳවීමට අමාත්‍ය ටිරාන් අලස් මහතා තීරණය කර තිබේ. ඊට අදාල...
මියන්මාරයේ හිටපු නායිකාව වන අවුන් සාන් සු චී ට එරෙහිව එරට හමුදා පාලනය විසින් එල්ල කර ඇති චෝදනා 19න් පහකට සමාව ලබාදී තිබේ. ඒ අනුව වසර...
අස්වැසුම සමාජ සුභසාධන ප්රතිලාභ වැඩසටහන යටතේ කඩිනමින් ප්රතිලාභ ගෙවීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති පහත සඳහන් වැඩපිළිවෙළ සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.